යෝගට්
=========================
-යෝගට් එකක් ගෙදරදීම පියවර 3න්
-ඔබත් එළකිරි බොන්නේ නැති කෙනෙක්ද?? පිටිකිරි වලින් යෝගට් එකක් හදාගන්නේ කොහොමද?
-යෝගට් වල ප්‍රධාන සෞඛ්‍යමය වාසි
යෝගට් නිශ්පාදන ගැන පුංචි හැදින්වීමක් දුන්නොත්,
-යෝගට් කිරි පැහැයක්, යන්තමින් ආම්ලික රසක් ගන්න, අර්ධ ඝන ආහාරක්.යෝගට් කියන්නේ කිරි මිදවීමෙන් පහසුවෙන්ම ගෙදරදීම අපිට හදාගන්න පුලුවන් ආහාරයක්.
-Ambewela , Anchor Newdale, Highland, Richlife, Kotmale, Creamoo වගේ brand අපිට වෙලදසැල් වලින් මිළදි ගන්න පුලුවන් .
-Low fat yoghurt,Non fat yoghurt ,Unsweetened yoghurt , Fruit yoghurt, Flavored yoghurt , Jelly yoghurt වගේම Drinking yoghurt වගේ විවිධ නිශ්පාදන අපිට වෙළදපොළ තුලදි දැකගන්නට පුලුවන්.
-ගෙදර පරිභෝජනය සදහා වගේම ව්‍යාපාරක් ලෙසත් යෝගට් හදන්න ඔබටත් පුලුවන්.එළකිරි මිදවීම සදහා මෙහිදි Lactobacillus bulgericus හා Streptococcus thermophillus මුහුන් යොදාගන්නවා.මේවා අපිට පරණ යෝගට් එකක් යොදාගෙන පහසුවෙන්ම ගන්න පුලුවන්.
-රැ.35ත් 50 ත් අතර මුදළකට සාමාන්‍ය යෝගට් ක් වෙළදපොළෙන් ගන්න ඔබටත් පුලුවන්.
-මාසයක් වගේ කාලයක් ශීතකරණයේ ගබඩා කර ආහාරයට ගන්නත් පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
අපි මෙතනදී යෝගට් 50 ක් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ගැන දක්වනවා.
අපි මෙතනදී යෝගට් 50 ක් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ගැන දක්වනවා.
1.එළකිරි - 5L(එළකිරි වලට අමතරව එළුකිරි යොදා ගන්නත්,වෙළඳසැල් වලින් fresh milk මිළදි ගැනීමේ හැකියාව ඔබටත් තියෙනවා.)
2.සීනි - 350g
3.යෝගට් මුහුම් - යෝගට් එකක්
4.ජෙලටීන් - 0.7•/.(500mg)
5.වර්ණක
6.රස කාරක(වැනිලා)
7.යෝගට් cups - 50
2.සීනි - 350g
3.යෝගට් මුහුම් - යෝගට් එකක්
4.ජෙලටීන් - 0.7•/.(500mg)
5.වර්ණක
6.රස කාරක(වැනිලා)
7.යෝගට් cups - 50
ඔබට යෝගට් සෑදීම කිරි පිටි වලින් සිදු කර ගන්නත් පුලුවන්,ඔබ මෙය කිරිපිටි වලින් සාදනවා නම් අනිවාර්යයෙන්ම ඒ ඔබේ ගෙදර සාමාජිකයන් වෙනුවෙන්.ඒ නිසාම මේ තියෙන්නේ cup 5කට සෑහෙන ලෙස අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයන්.
1.පිටිකිරි - උණු ජලය 500 mL වලට කිරි පිටි 150g පමණ මිශ්‍ර කරන්න ( ඔබ කිරි රසයට වඩාත් කැමති නම් 200g එක් කර ගන්න. )
2.සීනි - 50g
3.යෝගට් මුහුම් - යෝගට් එකක්
4.ජෙලටීන් - 5g
5.වර්ණක
1.පිටිකිරි - උණු ජලය 500 mL වලට කිරි පිටි 150g පමණ මිශ්‍ර කරන්න ( ඔබ කිරි රසයට වඩාත් කැමති නම් 200g එක් කර ගන්න. )
2.සීනි - 50g
3.යෝගට් මුහුම් - යෝගට් එකක්
4.ජෙලටීන් - 5g
5.වර්ණක
සාදාගන්නා ආකාරය
පියවර 1
ඔබ ගත් කිරි ප්‍රමාණය 80 •C උෂ්ණත්වයට රත් කරන්න.එයට ජෙලටීන් හා සීනි එක්කර පැය භාගයක් රත් කර ගන්න.
ඔබ ගත් කිරි ප්‍රමාණය 80 •C උෂ්ණත්වයට රත් කරන්න.එයට ජෙලටීන් හා සීනි එක්කර පැය භාගයක් රත් කර ගන්න.
පියවර 2
එයට වර්ණකත් වැනිලා රසකාරකයත් එක් කරන්න.ඉන්පසු මුහුම් යෝගට් එක එක් කර හොදින් මිශ්‍ර කරන්න.උෂ්ණත්වය 45 •C වන තුරු තබන්න.
එයට වර්ණකත් වැනිලා රසකාරකයත් එක් කරන්න.ඉන්පසු මුහුම් යෝගට් එක එක් කර හොදින් මිශ්‍ර කරන්න.උෂ්ණත්වය 45 •C වන තුරු තබන්න.
පියවර 3
85 mL ප්‍රමාණයට cup වලට පුරවන්න(85mL) යනු යෝගට් cup 1ක සම්මත ප්‍රමාණය වේ.ඉන් පසු 45 •C උෂ්ණත්වය යටතේම පැය 2 හමාරක කාලයක් තබන්න.
85 mL ප්‍රමාණයට cup වලට පුරවන්න(85mL) යනු යෝගට් cup 1ක සම්මත ප්‍රමාණය වේ.ඉන් පසු 45 •C උෂ්ණත්වය යටතේම පැය 2 හමාරක කාලයක් තබන්න.
ඔබේ පහසුව සදහා එළකිරි,එළුකිරි භාවිතයෙන් සකසා ගන්නා අකාරය ඇතුලත් අන්තර්ජාලයෙන් සොයා ගත් රසවත් vidio එකක් නරඔන්න.
ඔබත් කැමති ඇති පිටිකිරි වලින් කොහොමද යෝගට් එකක් හදන්නේ කියල බලන්න.ඔබේ පහසුව සදහා අන්තර්ජාලයෙන් සොයා ගත් සිංහල භාෂාවෙන්ම කියා දෙන vidio එකක් නරඹන්න .
යෝගට් වල සෞඛ්‍යමය වාසි මොනවාද?
සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන බොහෝ දෙනෙක් යෝගට් ආහාරයට ගැනීම දෛනික පුරුද්දක් කරගන්න බව ඔබ දන්නවාද??... යෝගට් ලබා ගැනීමෙන් කිරීමෙන් ඇති විය හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ පහක් මෙන්න:
ප්‍රතිලාභ අංක 1- පෝෂණ ගුණය
යෝගට් අනුභව කරන ඔබට ප්‍රෝටීන් ග්‍රෑම් 9 ක් පමණ, කැල්සියම්, විටමින් B2 ,B12 පොටෑසියම් සහ මැග්නීසියම් වගේ ඛනිජ ත් පෝෂ්‍ය පදාර්ථ විදිහට ලබා ගන්න පුලුවන්.
ප්‍රතිලාභ අංක 2: ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීමට
ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළදෙන්නේ ඔබේ අස්ථි දුර්වල වීමෙන් .කැල්සියම් සහ විටමින් D ශක්තිමත් ඇටසැකිල්ලක් සෑදීමට බලපාන ප්‍රධාන සාධක 2කයි.වයස අවුරුදු 51-70 අතර පුද්ගලයින් සඳහා දිනකට 400 IU ප්‍රමාණයක් විටමින් D අවශ්‍ය වෙනවා.සමහර යෝගට් නිෂ්පාදන වලට සෑදීමෙදී විටමින් ඩී එකතු කර ගැනීමත් සිදු වෙනවා.

ප්‍රතිලාභ අංක 3: ප්‍රොබියොටික් හෙවත් හිතකර බැක්ටේරියා බඩවැල් වල සෞඛ්‍යය සදහා උපකාරී වේ.මලබද්ධය, පාචනය,මහා බඩවැලේ පිළිකා වගේ රෝග තත්වන්ටත් යෝගට් ඉතා හොද ආහාරයක්.බඩවැලේ මයික්‍රොෆ්ලෝරා වල වෙනස්කම් ඇති කිරීම මගින් මෙය සිදුවෙනවා. ඒ වගේම තමයි ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමටත් හේතු වෙනවා.
ප්‍රතිලාභ අංක 4: යෝනි ආසාදන තත්වයන් සදහා
දියවැඩියා කාන්තාවන් හට යෝනි ආශ්‍රිත ගැටලු ගොඩක් වෙලාවට ඇති වෙනවා අපිට දැකගන්න පුලුවන් .යෝනි වල pH අගය 6.0 සිට 4.0 දක්වා ගෙන ඒමට යෝගට් දිනපතා ගැනීමෙන් හැකිවෙනවා. (සාමාන්‍ය pH අගය 4.0-4.5).
දියවැඩියා කාන්තාවන් හට යෝනි ආශ්‍රිත ගැටලු ගොඩක් වෙලාවට ඇති වෙනවා අපිට දැකගන්න පුලුවන් .යෝනි වල pH අගය 6.0 සිට 4.0 දක්වා ගෙන ඒමට යෝගට් දිනපතා ගැනීමෙන් හැකිවෙනවා. (සාමාන්‍ය pH අගය 4.0-4.5).
ප්‍රතිලාභ අංක 5:කෑම රුචිය වැඩි කිරීමටත් ,ගෑස්ටික් රෝගයටත් හොද ආහාරයක්.
ඔබටත් පුලුවන් පහසුවෙන්ම ගෙදරදීම පහසුවෙන් ගෙදරදීම යෝගට් හදාගන්න. ඔබේ සමීපතමයන් සතුටු කරන්න.
No comments:
Post a Comment