ඉන්දියාවේ ටජ්මහල, ආදරයේ සදාකාලික ස්මාරකයකය, ඔබ දන්නෙත් එසේ නේද??... ඒත් එය දැවැන්ත අදුරු අතීතයකට හිමිකම් කියන කිරිගරු සොහොන් කොතක් කිව්වොත් ඔබ පිළිගන්නවාද???...
මෙහි යටගියාව අවදි කිරීම අපි මෝගල් අධිරාජ්‍යයෙන්ම පටන් ගමු.1628 වර්ෂයේ මෝගල් අදිරාජ්‍යය සිංහාසන පාලනය කරේ ෂා ජහාන් රජු.ෂා ජහාන්ගේ පාලන සමයේදී මෝගල්වරු ඔවුන්ගේ බලයේ සහ ධනයේ ඉහලම අවස්තාවකයි හිටියේ.
මුම්ටාස් රැජිණ කවුද ඇය??...
කොතරම් රැජිනියන් හිටියත් ෂා ජහන් රජුගේ හිත තිබ්බේ මුම්ටාස් රැජින ළග.1631වර්ෂයේදී දී දරු ප්‍රසූතියක් සදහා ඇය සූදානම් වුණා.මරණය ඇයව සොයා ගෙන ආවේ මේ අවස්තාවේදීයි.ඕනම දෙයක් ඇය වෙනුවෙන් ඉටු කිරීමේ බලයක් ෂා ජහන් රජුට තිබුනා. නමුත් මුම්ටාස් මහල්ගේ මරණය නැවැත්වීමට මාරයා පරද්දන්නට හැකියාවක් පමණක් ඔහුට තිබුණෙ නෑ. ඔහුට හැකි ලස්සනම සොහොන් ගෙය ඇය වෙනුවෙන් ඉදිකරන බවට පොරොන්දුවක් දුන්නේ මේ අවස්ථාවේයි.
ඉතින් ඇයි මේ ටජ් මහල මේ තරම්ම ප්‍රසිද්ධ???..ප්‍රමයේ ස්මාරකයක් නිසාමද??..නැත.
මෙහි පිහිටීම - ඉන්දියාවේ අග්‍රාහි යමුනා ගගේ ඉහළ තීරයේ සුන්දර වූ පරිසරයක පිහිටලා තියෙනවා.
හදලා තියෙන්නේ - පිරිසිදු සුදු කිරිගරු වලින්
ගෘහ නිර්මාණය ශිල්පය - ආරුක්කු හා ගෝලාකාර පැතිකඩ නිරූපනය වෙනවා.ඒ වගේම,අලංකාර ටජ්මහල්හි වේදනාකාරී තොරතුරු වලින් සමන්විත වෙනවා,තැන්පත් කර ඇති අර්ධ ගල් හා කැටයම් සහ අක්ෂර වින්‍යාසයෙහි කුරානි පදයන් වලින් යුක්ත වෙනවා. එය ධනවත් අධිරාජ්‍යයක කලාත්මක හා විද්‍යාත්මක ජයග්‍රහණ පිළිබඳ සදාකාලික සාක්ෂියක්.
ඉදිකිරීම - ටජ්මහල ඉදිකිරීම සඳහා ඉන්දියාව පුරා සහ තුර්කිය හා ඉරාකය දක්වා වූ ගල් කැටයම්කරුවන්, පෙදරේරුවන් සහ කලාකරුවන් 20,000 ක් ගෘහ නිර්මාණ ශිල්පීන් කණ්ඩායමක් යටතේ යොදවා ගත්තා.
ඔවුන් 1631 සහ 1648 අතර කාල වකවානුව තුල ලෝකයේම ලස්සන ගොඩනැගිලි වලින් එකක් සම්පූර්ණ කිරීමට සමත් වුනා.කඩා වැටීමකින් වුවත් ප්‍රධාන සොහොන් ගෙය ආරක්ෂා වන අයුරින් මෙය සැලසුම් කර තිබෙනවා.
මේ කතාවේ දුක් බර කොටස මෙතනින් අවසන් වෙනවා යැයි ඔබට සිතෙනු ඇත.නමුත් ෂා ජහන් රජුගේ දෛවය ලියවී තිබුනේ නරක අතකටය.
ෂා ජහාන් තම ජීවිතයේ අවසානය දක්වාම එම සුන්දර රූපය දෙස බලා සිටියා.නමුත් ඒ සිරකරුවෙකු ලෙස මිස පාලකයෙකු ලෙස නම් නොවේ.ඔහුගේම පුත් රන්සිබ් මෝගල් සිංහාසනය අල්ලා ගත්තා.තම පියා අග්‍රාහි රතු කොටුවේ සිරගත කළා.එතන් පටන් අවසානය දක්වා ඔහු තම ජනේලයෙන් ටජ් මහල දෙස බලාගෙන වූවා.ඔහුගේ සොහොන් බිමත් ටජ් මහල තුලම සෑදීමට රන්සිබ් මෝගල් රජු තීරණය කරලා තිබුනා.ටජ් මහලේ අදුරු අතීතය අප හාරා හමාරය.

ටජ්මහල 1983 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලද්දක්,ඉන්දියාවේ මුස්ලිම් කලාවේ ආභරණ සහ ලෝක උරුමයේ විශ්වීය වශයෙන් අගය කරන ලද විශිෂ්ටතම ගොඩනැගිල්ලක් ලෙසයි මෙය සැලකෙන්නේ.
සෑම වසරකම මිලියන තුනක් පමණ ජනයා ටජ්මහල නැරඹීමට පැමිණෙනවා.එලෙසම වසර පුරා ජනතාව වෙත විවෘත්ත කර ඇති මෙය සිකුරාදාට පමාණක් වසා තබනවා.

සදාකාලික වූ කිසිවක් නොමැති ලෝකයක ඇති සදාකාලික ආදරයේ ස්මාරකය ටජ් මහල ලෙස හැදින්වූවාට වරදක් නෑ නේද??😋මේ පිළිබඳ අදහස් ඇති ඒ වගේම ඔබත් දන්නවද මේ අද්විතීය සොහොන් කොත ගැන..අපත් සමග ඔබේ අදහස් බෙදා ගන්නට කරන සුහද ඇරයුමයි මේ...🔽Comment section
No comments:
Post a Comment